FAST NEWS

24×7 Around the Globe

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් පහතට…

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (09) දිනයේදීත් අවපාතයට වැටුණි.
අද දිනයේදී එහි අගය සටහන් වුණේ රුපියලේ අගය සටහන් වුණේ 172.34 ක් ලෙසටයි.