මෙවර මහමැතිවරණයේ මනාප ප‍්‍රතිඵල මේ වනවිට නිකුත් කර අවසන්. හිටපු මැති ඇමතිවරුන් රැසක් මෙවර පරාජයට පත්වෙද්දී පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය නොකළ වැඩි පිරිසක් මෙවර මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වී තිබීම විශේෂත්යකි.
ඒ අතර පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය නොකළ ද ඊට පෙර පාර්ලිමේන්තුව නියෝජනය කළ කිහිපදෙනෙකු ද වනවා.
හම්බන්තොට දිස්ත්‍රික්කය
ඞී වී චානක
නිහාල් ගලප්පත්ති
මාතලේ දිස්ත්‍රික්කය
රංජිත් අලූවිහාරේ
රෝහිණී කවිරත්න
බදුල්ල දිස්ත්‍රික්කය
රවීන්ද්‍ර සමරවීර,
චමින්ද විජේසිරි,
අරවින්ද කුමාර
වඩිවෙල් සුරේෂ්
චාමර සම්පත්
පොළොන්නරුව දිස්ත්‍රික්කය
ප‍්‍රසන්න කොළොන්නේ
සිඞ්නි ජයරත්න
මාතර දිස්ත්‍රික්කය
නිරෝෂන් පේ‍්‍රමරත්න
ති‍්‍රකුණාමල දිස්ති‍්‍රක්කය
එම් ඒ එම් මහරුෆ්
ඉම්රාන් මහරුෆ්
යාපනය දිස්ති‍්‍රක්කය
ටී සිද්ධාර්තන්
ගාල්ල දිස්ත්‍රික්කය
බන්දුලලාල් බණ්ඩාරිගොඩ
විජේපාල හෙට්ටිආරච්චි
ගීතා කුමාරසිංහ
මහනුවර දිස්ත්‍රික්කය
මයන්ත දිසානායක
ලකී ජයවර්ධන
එම් වේලූකුමාර්
ආනන්ද අලූත්ගමගේ
අනුරාධ ජයරත්න
අනුරාධපුර දිස්ත්‍රික්කය
චන්දිම ගමගේ
පුත්තලම දිස්ත්‍රික්කය
හෙක්ටර් අප්පුහාමි
සිසිර කුමාර
අශෝක පි‍්‍රයන්ත
සනත් නිශාන්ත පෙරේරා
කැගල්ල දිස්ත්‍රික්කය
සුජිත් සංජය
තුසිතා විජේමාන්න
සංදීප් සමරසිංහ
තාරක බාලසූරිය
දුෂ්‍යමන්ත මිත‍්‍රපාල
කළුතර දිස්ත්‍රික්කය
ලක්‍ෂ්මන් විජේමාන්න
ජයන්ත සමරවීර
පියල් නිශාන්ත
නුවරඑළිය දිස්ත්‍රික්කය
කේ කේ පියදාස
තිලකරාජා මයිල්වාගනම්
කුරුණෑගල දිස්ත්‍රික්කය
ජේ සී අලවතුවල
ඉදුනිල් තුෂාර
රත්නපුර දිස්ත්‍රික්කය
කරුණාරත්න පරණවිතාන
ඒ ඒ විජේතුංග
හේෂා විතානගේ
දිගාමඩුල්ල දිස්ත්‍රික්කය
දයා ගමගේ
ඊ එම් මන්සූර්
කවිනාදන් කෝනේෂ්වරම්
විමලවීර දිසානායක
ගම්පහ දිස්ත්‍රික්කය
හර්ෂණ රාජකරුණා
කවින්ද ජයවර්ධන
චතුර සේනාරත්න
එඞ්වඞ් ගුණසේකර
ප‍්‍රසන්න රණතුංග
ප‍්‍රසන්න රණවීර
නිමල් ලාන්සා
කොළඹ දිස්ත්‍රික්කය
හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර
මනෝ ගනේෂන්
එස් එම් මරික්කාර්
මුජුබර් රහුමාන්








