FAST NEWS

24×7 Around the Globe

ඇෆ්ගනිස්ථානයට එරෙහි නුවනිදුගේ ශතකයෙන් ඉනිම ශක්තිමත් වෙයි..

19 පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පුර්ව තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුළු 07 ක් දැවි ලකුණු 207 ක් රැස් කළේය.
ඒ අනුව ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ජයග්‍රහණය සඳහා ලකුණූ 208 ක් රැස් කළ යුතුය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ නුවනිදු ප්‍රනාන්දු පන්දු 129 කදි ලකුණූ 113 ක් රැස් කළේය.
මෙම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම ලබන 07 වැනිදා ඉන්දීයාව සමග අවසන් මහතා තරගයට තරග වැදිමට නියමීතය.
ලකුණූ පුවරුව..