FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාව සහ චීනය අතර අවබෝධතා ගිවිසුමක්..

ශ්‍රී ලංකාව සහ චීනය අතර විද්‍යාත්මක හා තාක්ෂණ පර්යේෂණ සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.
මෙම ගිවිසුමට අදාළව ජීව, සමුද්‍රීය, භූගෝලීය, පරිසර සහ අනෙකුත් ක්ෂේත්‍රවල විද්‍යාත්මක හා තාක්ෂණ කටයුතු මෙමඟින් දියුණු කිරීමට අපේක්ෂිතව ඇත.