ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන විසින් ශ‍්‍රීලිනප හා සන්ධාන මහ ලේකම්වරුන් ඉවත් කිරීම සාධාරණ නැතැයි රාවය පුවත්පතේ උපදේශක කර්තෘ වික්ටර් අයිවන් පවසා ඇති බව ලංකා සී නිවුස් වෙඩ් අඩවිය විසින් සඳහන් කරයි.
මෛත්‍රිපාල සිරිසේනට පක්ෂ ලේකම්වරයා අස් කිරීමේ බලතල තිබුනද මැතිවරණ දිනය ආසන්නයේ දී එසේ කිරීමේදී සාධාරණ නොවන බව ඔහු පෙන්වා දෙන බව එම වෙබ් අඩවිය වැඩිදුරටත් සඳහන් කරයි.








