FAST NEWS

24×7 Around the Globe

ඉන්දුනීසියාවට තවත් ‌ඛේදවාචකයක්…

ඉන්දුනීසියාවේ සුලාවේලි ප්‍රදේශයේ පිහිටි සුපුටාන් ගිනිකන්ද සක්‍රිය වීමෙන් කිලෝමීටර් 04 ක් පමණ උසට විශාල දුමාරයක් ද පිටවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය 28 වනදා දරුණු භූ කම්පනයකින් අනතුරුව ඉන්දුනීසියාවට බලපෑ සුනාමියෙන් පුද්ගලයන් විශාල ගණනක් ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයන් රැසක් අතුරුදන් වී ඇත.
තවමත් පුද්ගලයන් මුදවා ගැනීමේ කටයුතුවල සහන සේයා කණ්ඩායම් නිරත වෙයි.