FAST NEWS

24×7 Around the Globe

මාලදිවයින් හිටපු ජනපති අබ්දුල් ගයුම් ඇප මත නිදහස්…

මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල් ගයුම් ඇප මත නිදහස් කිරීමට එරට අධිකරණය පියවර ගත් බව එරට මාධ්‍ය වාර්තා සදහන් කරයි.
අබ්දුල් යමින්ගේ ආණ්ඩුව විසින් ගෙන ගිය විපක්ෂය මර්දනය කිරීමේ වැඩපිළිවෙළ යටතේ ඔහු මෙලෙස සිරගත කර සිට ඇත.
මාලදිවයින් නව ජනපති ඉබ්බ්‍රාහම් මොහොමඩ් ප්‍රමුඛ රජය සදහන් කර ඇත්තේ සියලුම දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට පියවර ගන්නා බවයි.