FAST NEWS

24×7 Around the Globe

පානීය ජල බෝතල් සඳහා උපරිම සිල්ලර මිලක්…

පානීය ජල බෝතල් සඳහා උපරිම සිල්ලර මිලක් පැනවීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කර ඇති අතර මේ සඳහා අතිවිශේෂ ගැසට් පත්‍රයක්ද නිකුත් කර තිබේ.
ඒ අනුව මිලි ලීටර් 350 සිට මිලි ලීටර් 499 දක්වා – රුපියල් 26 ක්ද ,මිලි ලීටර් 500 සිට මිලි ලීටර් 749 දක්වා – රුපියල් 35 ක්ද , ලීටරයේ සිට ලීටර් 1.49 – රුපියල් 50 ක් වැනි මුදලකටද නව මිල ගණන් දක්වා ඇත.