FAST NEWS

24×7 Around the Globe

ඉන්දීය කණ්ඩායම ටෙස්ට් සංචිතය නම් කරයි..

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග ලබන 04 වැනිදා ආරම්භ විමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය සඳහා ඉන්දීයාව සිය සංචිතය නම් කර තිබේ.
එම සංචිතයේ නායකත්වය විරාත් කෝලිට හිමිව තිබේ.
මෙම සංචියෙන් ෂිකර් ධවාන් හා දිනේෂ් කාර්තික් ඉවත් කර ඇතිඩඅතර රෝහිත් ෂර්මාට ස්ථානයක් හිමිව නොමැත.
එසේම ජස්ප්‍රිට් බුම්රා හා බුවනේෂ්වර් කුමාර්ද මෙම සංචිතයට නම් කර නොමැත.
සංචිතය