FAST NEWS

24×7 Around the Globe

මෙවර ලක් රූ රැජිණ කිරුළ නාදියා ගයි හිමිකර ගනියි..

2018 වසරේ ලෝක රූ රැජින තරගාවලිය (Miss Sri Lanka For Miss world ) පෙරේදා (25) කොළඹ හිල්ටන් හෝටලයේදී උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලැබීය.
මෙවර ලෝක රූ රැජින තරගාවලිය නියෝජනය සඳහා ලක් රූ රැජිණ කිරුළ හිමි කර ගනු ලැබුවේ නාදියා ගයි විසිනි.
ඉන් පසුව දෙවැනි ස්ථානය පේෂලා විජේසුන්දරත් තෙවන ස්ථානය නිලුෂි පවන්‍යාත් හිමිකරගනු ලැබීය.