FAST NEWS

24×7 Around the Globe

පෆ් ඩු ප්ලෙසිස් සහ හෂීම් අම්ලා එක්දින තරඟාවලියෙන් ඉවතට..

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායක පෆ් ඩු ප්ලෙසිස් සහ හෂීම් අම්ලා සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැත්වෙන එක්දින තරඟාවලියෙන් ඉවත් කර ඇති අතර හෂීම් අම්ලා වෙනුවට දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ආරම්භක පිතිකරු ඩීන් එල්ගර් එක්දින සංචිතයට කැඳවා ඇති බව වාර්තා වෙයි.
කැරබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය අතරතුර හෂීම් අම්ලා ද ඇඟිල්ලේ ආබාධයකට ලක්ව ඇති අතර මේ හේතුවෙන් ඔහු ද මෙම තරඟාවලියෙන් ඉවත් කිරීමට කටයුතු තර තිබේ.