ක්‍රිකට් ආයතනය ගැන මහේලගෙන් සැර විවේචනයක්..

ක්‍රිකට් ආයතනය ගැන මහේලගෙන් සැර විවේචනයක්..

කුණු තැවරුණ ඇඳුම් කිසිම දිනයකදීවත් මහජනතාව ඉදිරියේ සේදීමට කටයුතු නොකළ යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෑත කාලීනව සිදුවූ සිදුවීම් පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන සිය ට්විටර් ගිණුමෙහි ප්‍රකාශයක් තබමීන් ප්‍රකාශ කර තිබේ.‍
හෑඟීම්බරව ගන්නා තීරණ හැම අවස්ථාවකදීම නිවැරදි නොවන බවද හෙතෙම අවධාරණය කර තිබේ.
හොඳම දේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට වඩා හොඳම දේ කුමක්දැයි යන්න සිතීම බවත් හැඟීම්බර නොවී තීරණ ගත යුතු බවත් ඔහු වැඩි දුරටත් අවධාරණය කරයි.