FAST NEWS

24×7 Around the Globe

ඇමරිකාවෙන් රුසියාවට සම්භාධක..

ඇමරිකාව රුසියාවට මෙන්ම චීනය ඉලක්ක කර ගනිමින් රුසියාවේ යුක්රේන ක්‍රියාකාරකම් විවේචනය කරමින් සම්බාධක පනවා ඇත.
මෙම සම්බාධක ඉවත් කර නොගතහොත් දැඩි ප්‍රතිචාරවලට මුහුණදීමට සිදුවන බවට චීනය ඊයේ (21) අනතුරු ඇගවීමක් සිදුකරනු ලැබීය.
රුසියානු නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා කියා සිටියේ ඇමරිකාව ගින්දර සමඟ සෙල්ලමකට සැරසෙන බවයි.