FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාව සමග එක්දින තරගාවලියට එංගලන්ත සංචිතය නම් කෙරේ..

ඔක්තොම්බර් මස 10 වැනිදා ශ්‍රී ලංකාවේදි ආරම්භ වීමට නියමීත තරග 05 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා එංගලන්ත කණ්ඩායම සිය සංචිතය නම් කර තිබේ.
ඉයන් මොර්ගන්ගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙක් ඇතුලත් කර තිබේ.
සංචිතය පහතින් :
ඉයන් මොර්ගන් (නායක), මොයින් අලි, ජොනි බිස්ට්‍රොව්, ජොස් බට්ලර්, සෑම් කරන්, ටොම් කරන්, ලියම් ඩොව්සන්, ඇලෙක්ස් හෙල්ස්,ලියම් ප්ලන්කට් (අවසන් තරග දෙක සඳහ පමණි), ආදිල් රෂිඩ්, ජොයි රූට්, ජේසන් රොයි, බෙන් ස්ට්‍රොක්ස්, ඔලි ස්ටොන්, ක්‍රිස් වොකර්ස්, මාර්ක් වුඩ්