FAST NEWS

24×7 Around the Globe

චමින්ද වාස් මැතිවරණ රැස්වීමක.(ඡායාරූප)

ශ්‍රී ලංකාව නියෝජනය කළ ප්‍රබල ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන චමින්ද වාස් පසුගිය 11 වන දා එක්සත් ජාතික පක්ෂ මැතිවරණ රැස්වීමකට සහභාගී වුණා.

ඒ, හොරොවුපතාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවැති ජන හමුව සඳහායි.

එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක සංජීව සෙනෙවිරත්න මහතා විසින් පවත්වන ලද මෙම මැතිවරණ රැස්වීම සඳහා ජීවන්ත කුලතුංගද සහභාගිවී තිබෙනවා.