FAST NEWS

24×7 Around the Globe

හිටපු ජනපති සහ ට්‍රම්ප් අතර හමුවක්…

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් සාකච්ඡාවක් සඳහා ආරාධනා කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.
ඉදිරි මාස කිහිපයේදී එම දෙපාර්තමේන්තුව විසින් ඒ පිළිබඳ දැනුම් දීමට නියමිත බවත් එහිදී අමෙරිකානු ජනාධිපති ඇතුළු එරට රාජ්‍ය තාන්ත්‍රි‍කයින් හමුවීමට ද නියමිත බවත් වාර්තා වෙයි.