ජයග්‍රහණයේ සැගවුණු රහස් ඇෆ්ගනිස්ථාන නායකයා මාධ්‍යට කියයි..

ජයග්‍රහණයේ සැගවුණු රහස් ඇෆ්ගනිස්ථාන නායකයා මාධ්‍යට කියයි..

හොඳ සම්බන්ධතා හා පන්දු රැකිම් තරගයේ ජයග්‍රහණයට ඉවහල් වු බව ,ශ්‍රී ලංකාව සමග පැවති තරගය ලකුණූ 91 ක් ජයග්‍රහණය කිරිමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමීන් ,ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායක් අස්ගාර් ඇෆ්ගන් ප්‍රකාශ කළේය.
එසේම ජයහ්‍රහණ උදෙසා ක්‍රීඩා කරනන්නේනම් ධනාත්මකව ක්‍රීඩ කළ යුතු බවද හෙතෙම මෙහිදි අවධාරණය කළේය.
“අපි කතා කලා විශේෂයෙන්ම සම්බන්ධතා ගැන.ගෞරවය අපේ පන්දු රකින්නන්ට හිමීවිය යුතුයි,ඔවුන් කාර්යය හොදින් කළා.ඔබට අවශ්‍යය නම් ජයග්‍රහණය සඳහා ක්‍රිකට් ක්‍රීඩා කරන්න,ඔබ ධනාත්මකව ක්‍රීඩා කළ යුතුයි.අපේ දඟ පන්දු යවන්නෝ,පිතිකරුවෝ හා පන්දු යවන්නන් හොදින් කාර්යයන් ඉටු කළා. මම කැමති ස්තුතියි කියන්න අපට සහයෝගය දැක්වු සියළු දෙනාට..”