ආසියානු කුසලානය සදහා සුදානම් වන මාලිංග සිය රැවුල් විලාසිතාව වෙනස් කර ඇති බවට සිය ෆෙස්බුක් ගිණූමට වීඩියෝවක් එක් කර තිබේ.
ලසිත් මාලිංගගේ මෙම නව රැවුල් විලාසිතාව ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රීත් බුම්රාගේ රැවුල් විලාසිතාවට අතිශය සමාන බවට සමාජජාලාවන්හී කතාබහට ලක්ව තිබේ.
එම වීඩියෝව පහතින්









