FAST NEWS

24×7 Around the Globe

රුපියලේ අගය තවදුරටත් අවප්‍රමාණය වෙයි..

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් එහි විකුණුම් අගය අද 163 යි ශත 96 ක් ලෙස සටහන් විය.
ඊයේ දිනයේදී මෙම අගය දැක්වුණේ 163 යි ශත 78 ක් ලෙසයි.
මීට මසකට පෙර රුපියලේ විකුණුම් අගය රුපියල් 161.38 ක් ලෙස සටහන්ව තිබූ අතර ඩොලරයේ ගැනුම් මිල රුපියල් 158 .18 ක් ලෙස සටහන් විය.