FAST NEWS

24×7 Around the Globe

අසියානු කුසලාන විකාශනය චැනල් අයි ට – කාල සටහන මෙන්න..

ලබන 15 වැනිදා එක්සත් ආරබි එමීර් රාජ්‍යයේදි ආරම්භ විමට නියමීත 2018 අසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාවේ නිල විකාශන කටයුතු චැනල් අයි නාලිකාවෙන් සිදු කිරිමට නියමීතය.
ඒ අනුව තරගාවලියේ පළමු වටයේ තරග 15 වැනිදා සිට 20 වැනිදා දක්වා පස්වරු 04 සිට විකාශනය කෙරෙන බව චැනල් අයි නාලිකාව පවසයි.
පළමු වටයේදි බී කාණ්ඩායම යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දීමට නියමීත තරග සැප්තැම්බර් 15,17 වැනිදා දිනයන් හි පිළිවෙලින් බංග්ලාදේශ කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග පැවැත්විමට නියමීතය.
පළමු වටයේ කාල සටහන පහතින්..