FAST NEWS

24×7 Around the Globe

ශිල්ප අභිමානී 2018 ජනාධිපති සම්මාන හස්ත කර්මාන්ත ප්‍රදර්ශනය අදයි..

2018 වසරේ ශිල්ප අභිමානී ජනාධිපති සම්මාන හස්ත කර්මාන්ත තරඟය හා ප්‍රදර්ශනය අද (12) පැවැත්වීමට නියමිතය.
ඒ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන්.
එම අමාත්‍යංශය හා ජාතික ශිල්ප සභාව විසින් සංවිධානය කරනු ලබන ශිල්ප අභිමානී 2018 ජනාධිපති සම්මාන හස්ත කර්මාන්ත තරඟය හා ප්‍රදර්ශනය පස්වරු 2.30 ට බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.