FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එෆ්.සී.අයි.ඩී යයි..

 

එළඹෙන එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ විකාශන අයිතීන් ලබාදීමේ ක්‍රමවේදයේදී සිදුවන්නට ගිය බව කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට පැමිණිල්ලක් කර ඇති බව වාර්තා වේ.
අදාල අක්‍රමිකතාව ඩොලර් මිලියන 05 කට ආසන්න වටිනාකමින් යුක්ත බවද පැවසේ.