FAST NEWS

24×7 Around the Globe

නවසීලන්තයට උතුරු සාගරයේ ප්‍රබල භූ කම්පනයක්..

මීට සුළු මොහොතකට පමණ පෙර නවසීලන්තයට උතුරින් වන සාගර කලාපයේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන ඇත.
භූ චලනයේ ප්‍රබලත්වය මැග්නිටියුඩ් 7.0 ක් ලෙස වාර්තා වෙයි.