FAST NEWS

24×7 Around the Globe

අසියානු කුසලාන විස්තර විචාරයට ශ්‍රී ලංකාවෙන් තරු දෙකක්

එළඹෙන 15 වැනිදා ආරම්භ විමට නියමීත 2018 අසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා දස දෙනෙකුගෙන් යුත් විස්තර විචාරකයින්ගේ ලැයිස්තුවක් අසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කර තිබේ.
එ අනුව ඊට ශ්‍රී ලංකාවෙන් ප්‍රවීණ විස්තර විචාරක රසල්,ආනලඩ් හා හිටපු ටෙස්ට් නායක කුමාර් සංගක්කාර නම් කර තිබේ.
ලැයිස්තුව..
සිවරාමක්‍රිෂ්නන්
වී.වී.එස් ලක්ෂ්මන්
රමේෂ් රාජා
අම්ර්,ෂොහෙල්
ඩීන් ජොන්ස්
කුමාර් සංගක්කාර
රසල් ආනල්ඩ්
ආතර් අලි ඛාන්
බ්‍රේට් ලී
කෙවීන් පිටර්සන්