FAST NEWS

24×7 Around the Globe

කේරළය ඇතුළු ඉන්දියාවේ ප්‍රාන්ත රැසක ජල ගැල්මෙන් 1400ක් මරුට..

කේරළය ඇතුළු ඉන්දියාවේ ප්‍රාන්ත රැසක සිදුවූ ජල ගැලීම් සහ නාය යාම් හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 1400 ඉක්මවා තිබෙන අතර මින් 488 දෙනෙකුම කේරළ වැසියන් බවත් එරට මාධ්‍ය වාර්තා කරයි.
මෙවර මෝසම් වැසි ආපදා හේතුවෙන් ඉන්දියානුවන් දාහතර ලක්ෂ 50,000ක් අවතැන් වී ඇත.
මේ හේතුවෙන් දකුණු ඉන්දියාවේ පමණක් හෙක්ටයාර 57,000 ක ගොවි බිම් ප්‍රමාණයක් විනාශ වී ඇත.