FAST NEWS

24×7 Around the Globe

අසියානු කුසලානයට සංචිතය නම් කෙරෙයි – මාලිංගත් ඇතුලට..

සැප්තැම්බර් මස 15 වැනිදා එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ වන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විසින් ක්‍රීඩකයින් 16 දෙනෙකු ගෙන් යුත් සංචියක් නම් කර තිබේ.
මෙම සංචිතය සඳහා ශ්‍රී ප්‍රවිණ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීමේ කමිටුව පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකා සංචිතය
ඇන්ජලෝ මැතිව්ස් (නායක), කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, උපුල් තරංග, දිනේෂ් චන්දිමාල්, ධනුෂ්ක ගුණතිලක, තිසර පෙරේරා, දසුන් ශානක, ධනංජය ද සිල්වා, අකිල ධනංජය, ඩිල්රුවන් පෙරේරා, අමිල අපොන්සු, කසුන් රාජිත, සුරංග ලක්මාල්, දුෂ්මන්ත චමීර,ලසිත් මාලිංග
අතිරේක
ෂෙහාන් මධුෂංක, නුවන් ප්‍රදීප්, ලක්ෂාන් සඳකැන්, ෂෙහාන් ජයසූරිය සහ නිරෝෂන් දික්වැල්ල