FAST NEWS

24×7 Around the Globe

මැ.කෝ ගේ පවුල් ගහ.(ඡායාරූප)

මේ දවස්වල වගේම ගෙවී ගිය වසරේදී ද රටේ කාගේත් වැඩි කතාබහට ලක් වූ කෙනෙක් ලෙස මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා හඳුන්වන්න පුළුවන්. රටේ පැවැති විවිද මැතිවරණවලදී ඔහු ක්‍රියා කළ ආකාරය කාගේත් ආකර්ෂණයට ලක්වුණා. ඉදිරි මහ මැතිවරණයේදීත් බලතල පැවරී ඇත්තේ ඔහුටයි.

ඔහු කොයි වගේ කෙනෙක්ද? මොනවගේ පසුබිමක්ද ඔහුට තියෙන්නේ වගේ විස්ථර දැන ගන්න ඔබත් ආශාවෙන් ඇති. කොයි වෙලාවෙත් සිනා මුසු මුහුණින් ඉන්න මේ මිනිසාගේ අපූරු ඡායාරූපයක් අන්තර්ජාලය පුරා මේ වන විට වේගයෙන් සංසරණය වෙමින් පවතිනවා. ඒ ගැන සඳහන් වෙන විදිහට මේ ඡායාරූපයේ ඔහුගේ පරම්පරා කිහිපයක් නිරූපණය කෙරෙන බවයි දැන ගන්නට ලැබුණේ.

 

සම්පූර්ණ නම – වරුණසිරි මහින්ද දේශප්‍රිය

උපන් ගම       – අම්බලන්ගොඩ – හීනටිය ග්‍රාමය

උපන් දිනය     – 1955 ජූනි 06

සහෝදරයෝ   – වැඩිමහල් සහෝදරයින් 02 යි. එක් සහෝදරියයි. බාල සහෝදරයයි (පවුලේ 04 වැනියා.)

පළමු පාසල     – අම්බලන්ගොඩ ප්‍රජාපති විද්‍යාලය (පසුව අම්බලන්ගොඩ ධර්මාශෙෘ්ක විද්‍යාලය)

මැතිවරණ දෙපාර්තමේන්තුවට පළමුවරට පත් වූයේ 1981 දී.

11853879_1143296782351128_868994341_n