FAST NEWS

24×7 Around the Globe

තාජුදින් පැහැරගැනීමට භාවිතා කලේ යැයි සැලකෙන ඩිෆෙන්ඩර් වාහනය, ශිරන්තිට දෙන අයුරු දැක්වෙන ඡායරුපයක් නිකුත් වේ .

තාජුදින් පැහැරගැනීමට භාවිතා කලේ යැයි සැලකෙන  ඩිෆෙන්ඩර් වාහනය, ශිරන්තිට දෙන අයුරු දැක්වෙන ඡායරුපයක් නිකුත් වී ඇත .මේ  ඡායරුපය රන්ජන් රාමනායක මහතාගේ නිල fb පිටුවෙහි සටහන් කර තිබු අතර මේ සම්බන්ධව ඔහු පල කර තිබු අදහස් පහලින්

 

ranjan

http://www.bbc.com/sinhala/sri_lanka/2015/08/150810_tr_thajudeen_jeep_red_cross