එංගලන්තයේ හා වේල්සයේ පැවැත්විමට නියමීත 2019 අයි.සී.සී එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ තරග කාලසටහන නිකුත්ව තිබේ.
තරගාවලිය මැයි 30 වැනිදා ආරම්භ වන අතර ජුලි 14 වැනිද එංගලන්තයේ ලොඩ්ස් ක්‍රීඩාංගණයේදි පැවැත්වෙන අවසන් මහා තරගයෙන් තරගාවලිය අවසන් විමට නියමීතව ඇත.
ශ්‍රී ලංකාව ක්‍රීඩා කිරිමට නියමීත පළමු තරගය නවසීලන්ත කණ්ඩායම සමග ජුනි 01 වැනිදා වේල්සයේ කාඩිෆ් ක්‍රීඩාංගණයේදි පැවැත්වීමට නියමීතව තිබේ.
කාල සටහන පහතින්..
DE සිල්වා









