FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාව හා නවසීලන්තය තරග කාලසටහන නිකුත් වෙයි..

නවසීලන්ත ක්‍රිකට් ආයතනය විසින් 2018/19 ඉදිරි දේශීය තරග කාල සටහන නිකුත් කර ඇති අතර එ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලබන දෙසැම්බර් 05 වැනිදා නවසීලන්ත තරග සංචාරයක් ආරම්භ කිරිමට නියමීතය.
එම සංචාරය ටෙස්ට් තරග 02 ක් එක්දින තරග 03 ක් හා එක් විස්සයි – 20 තරගයකින් සමන්විත වෙයි.
පළමු ටෙස්ට් තරගය දෙසැම්බර් 15 – 19 දක්වා පැවැත්විමට නියමීත අතර දෙවැන්න දෙසැම්බර් 26-30 දක්වා පැවැත්විමට සැලසුම් කර තිබේ.
මීට අමතරව ජනවාරි 03 – 05 – 08 යන දිනවලදි තරග තුනකින් යුත් එක්දින තරගාවලිය පැවැත්විමට නියමීතය.
ජනවාරි 11 වැනිදා එකම විස්සටි – 20 තරගය පැවැත්වෙනු ඇත.
තරග කාල සටහන..

DE සිල්වා