සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පසුගියදා පැවති පළමු එක්දින තරගයේදි ලකුණු 50 ක කඩුළු 03 ක් දවා ගැනිම තමාට සතුටට කාරණයක් බවත් කඩුළු ලබාගෙනත් තරගය ජයග්‍රහණය කිරිමට නොහැකි විම දුකක් බවද ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය දෙවැනි තරගයේ පුහුණු විම් අතර තුර දඹුල්ලේදි මාධ්‍ය වෙත අදහස් දක්වමීන් පැවසීය.
පළමු පරාජය ගැන හා තිලාන්ගේ බලපෑම ගැන අකිල කියයි..









