විභාග මධ්‍යස්ථාන පරිශ්‍රයන් තුළ සහ විභාග ශාලා තුළ ජංගම දුරකථන ඇතුළු සියලු සන්නිවේදන ඉලෙක්ට්‍රොනික උපාංග අක්‍රිය කිරීමේ ක්‍රමවේදයක්, උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ක්‍රියාත්මක කිරීමට විභාග දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.
විභාග මධ්‍යස්ථාන තුළ දුරකථන අක්‍රිය කිරීමට යයි..









