FAST NEWS

24×7 Around the Globe

ඇමරිකානු ජනපති හා ඉරාන ජනපති අතර හමුවක්..

ඉරාන ජනාධිපති හසන් රවුහානි හමුවීමට තමන් සූදානම් බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉරානයට සම්බාධක පනවන බවට ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කිරීමත් සමඟ දෙරටේ නායකයින් අතර මතභේදාත්මක තත්වයක් ඇති විය.
ට්‍රම්ප්ගේ මෙම තීරණයට එංගලන්තය, ප්‍රංශය, රුසියාව, චීනය සහ ජර්මනිය විරෝධය පළ කර ඇත.