රත් පැහැයෙන් දිදුලන රතු ග්‍රහයා හෙවත් අඟහරු වසර 15කට පසු අද (31) පෘථිවියට සමීපතම ස්ථානයක පිහිටන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා සහ අභ්‍යාවකාශ විද්‍යා ඒකකයේ අධ්යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න පවසයි.
රතු ග්‍රහයා හෙවත් අඟහරු වසර 15කට පසු පෘථිවියට ලං වෙයි..









