රථවාහන වැරදි සඳහා අය කරන ස්ථානීය දඩ මුදල් පසුගිය 15 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමූ හෙයින් ඊට එරෙහිව ලබන මස 15 වනදා සිට සේවයෙන් ඉවත් වී වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බස්නාහිර පළාතේ පෞද්ගලික බස් රථ සේවකයින් සදහන් කරයි.
බස්නාහිර පෞද්ගලික බස් සේවකයෝ වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි..









