ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ කතා කිරීමට ලැබෙන කාලය ප්‍රමාණවත් නොවන නිසා ඒ පිළිබඳ ලබන සතියේදී කථානායකවරයාට හා ජිනීවා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරන බව හිටපු නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා සඳහන් කළේය.
ලබන සතියේ ඒකාබද්ධයේ 16 දෙනාගෙන් ජිනීවා වලට පැමිණිල්ලක්..









