FAST NEWS

24×7 Around the Globe

චීනයේ බීජිං නුවර බෝම්බ පිපිරීමක්…

චීනයේ බීජිං නුවර පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට බෝම්බයක් පුපුරා ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බෝම්බය පුපුරුවා හැර ඇති 26 හැවිරිදි පුද්ගලයෙකුගේ අතකටද තුවාල සිදුවී ඇති බව බීජිං පොලිසිය සදහන් කරයි.
කෙසේ වෙතත් මෙය ගිනිකෙළි සඳහා යොදාගන්නා උපකරණයක් බවට අනාවරණය වී ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.