FAST NEWS

24×7 Around the Globe

අඟහරු මත ජලය ඇති බවට හෙළිවේ…

අඟහරු ග්‍රහයගේ දකුණු අර්ධයේ ජලය සහිත විලක් ඇති බව පර්යේෂණ කණ්ඩායමක් විසින් සොයාගෙන ඇති බව විදෙස් වාර්තා අනාවරණය කරයි.
මෙම ජලය සහිත විල පිළිබද සොයාගෙන ඇත්තේ ඉතාලි අභ්‍යවකාශ ආයතනයක් නියෝජනය කරන පර්යේෂණ කණ්ඩායමක් විසිනි.
දකුණු අර්ධයේ අයිස් තට්ටුවට යටින් මෙම විල පිහිටා ඇති බවට ඔවුන් සදහන් කරයි.