FAST NEWS

24×7 Around the Globe

දීපිකා ප්‍රියදර්ශණී යුග දිවියට..

ප්‍රවීණ ගායන ශිල්පිනී විශාරද දීපිකා ප්‍රියදර්ශණී පීරිස්ගේ ජීවිතයේ සොදුරුතම අවස්ථාව ලබන මස 15 වනදා එළැඹීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.
ඇයගේ ජීවන සහකරු බැංකු නිලධාරියෙකු ලෙස සේවය කරන අතරම ගීත රචනාවන්ද නිර්මාණය කරන කලාවට සම්බන්ධ අයෙකි.
දීපිකා මේ වන විට කළුබෝවිල ප්‍රදේශයේ පදිංචිවී සිටින අතර ඇගේ මනාලයා මාරවිල පදිංචිකරුවෙකි.
මොවුන් දෙදනා විවාහයෙන් පසු බොරලැස්ගමුවේ නව නිවසකට යන බවද වාර්තාවේ.
විවාහ උත්සවය සදහා 500 ක පමණ ආරාධිතයන් පිරිසක් සහභාගී වීමටද නියමිතව ඇත.