FAST NEWS

24×7 Around the Globe

පුහුණූ තරගයේ කාසියේ වාසිය අප්‍රිකාවට..

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම අතර කොළඹ පී.සරා ඕවල් ක්‍රීඩාංගණයේදි අද (26) පැවැත්වෙන පුහුණු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගැනිමට කාසියේව වාසිය දිනා ගැනිමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් විය.
මේ අනුව පළමුව පන්දුවට පහර දීමට දකුණූ අප්‍රිකා කණ්ඩාම තීරණය කළේය.
මෙම තරගයේදි ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙය විමේ වගකිම ධනංජය ද සිල්වා වෙත හිමීව තිබේ.
DE සිල්වා