FAST NEWS

24×7 Around the Globe

සිරියාවේ බෝම්බ ප්‍රහාර මාලාවකින් 215 ක් මරුට..

නිරිතදිග සිරියාවේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ පිපිරීම් කීපයක් හේතුවෙන් පුද්ගලයින් 215 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.
මෙම පිපිරීම් මාලාව සිදුව ඇත්තේ නිරිතදිග සිරියාවේ සුවෙයිඩා ප්‍රදේශයේයි.
ප්‍රහාරවල වගකීම අයි.එස් ත්‍රස්තවාදීන් විසින් භාරගෙන ඇත.