ඇල්බා වර්ගයේ කුරුඳු කිලෝග්‍රෑමයක මිල රුපියල් 3800 සිට රුපියල් 3300 දක්වාද , රුපියල් 1850 ක්ව පැවති ගොරෝසු කුරුඳු කිලෝග්‍රෑමයක මිල රුපියල් 1400 ක් දක්වා ද පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා කුරුඳු පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ඩී. එන්. සමරවීර මහතා සඳහන් කළේය.
කුරුඳු මිල පහළ බසී..







