ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස චරිත් සේනානායක මහතා ජුලි 25 වැනි දින සිට සැප්තැම්බර් 30 දක්වා කාල සිමාව සඳහා තාවකාලිකව පත් කල බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වශයෙන් නිවේදනය කර සිටියි.
නිත්‍ය කළමනාකරු වු අසංක ගුරුසිංහ මහතාට තරග තහනමක් පැනවිම හේතුවෙන් මෙම තනතුර තාවකාලිකව පුරප්පාඩුව පවතියි.
De සිල්වා







