FAST NEWS

24×7 Around the Globe

ජපානය හා ලංකාව එක්වී ‘සමුරායි’ නිපදවයි..

ශ්‍රී ලංකාව හා ජපානය ඒකාබද්ධව විද්‍යුත් ත්‍රිරෝද රථයක් නිපදවීමට කටයුතු කර ඇත.
මෙහි පළමු ඛාණ්ඩය වසර 2020 දී ගෙන ඒමට සූදානම්වන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ට්විටර් ගිණුමේ ප්‍රකාශයක් කරමින් සදහන්කර තිබේ.
මෙම ත්‍රීරෝද රථය නම්කර ඇත්තේ සමුරායි ලෙසිනි.