උසස් අධ්‍යාපන කටයුතු සඳහා පිටරට ගොස් ගිවිසුම් කඩකරමින් යළි මෙරටට නොපැමිණි විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් 486 ට එරෙහිව නීතිමය පියවර ගැනීම ආරම්භ කර ඇති බව උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු ඇමැති විජයදාස රාජපක්ෂ මහතා සදහන් කළේය.
පිටරට ගොස් නැවත නොපැමිණි කථිකාචාර්යවරුන්ට නීතිමය පියවර..









