FAST NEWS

24×7 Around the Globe

ධාවනය කරන අතරතුර රියදුරන්ගේ රෝග පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයක්..

මහා මාර්ගයේ ධාවනය කෙරෙන අතරතුර රියදුරන්ගේ ලෙඩ රෝග පරීක්ෂා කිරීමේ නව වැඩපිලිවෙළේ රුධිරය ලබාගැනීමේ ක්‍රමවේදයට අවශ්‍ය නීතිමය කටයුතු සකස් කිරීම පිළිබඳව සාකච්ඡා මේ වනවිට සිදුවෙමින් ඇත.
සිදුවෙමින් පවතින බව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය රෝහණ පුෂ්පකුමාර සදහන්කර සිටින්නේ ඉදිරි වසර තුළ එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා මේ වනවිට සාකච්ඡා සිදුවෙමින් පවතින බවයි.