සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේදි පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණූ 199 කින් ජය ගැනිමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් විය.
සිය ජයග්‍රහණය සඳහා ලකුණූ 490 ක ඉලක්කයක් හඹා ගිය දකුණූ අප්‍රිකා කණ්ඩායමේ සියළු කඩුළු ලකුණු 290 කට දවා ගැනිමට ශ්‍රී ලංකාව සමත් විය.
මේ අනුව තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 2-0 ලෙස ජය ගැනිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
දකුණූ අප්‍රිකා දෙවැනි ඉනිම








