පාර්ලිමේන්තු හා අමාත්‍ය මණ්ඩල රැස්වීම්වලදී සංග්‍රහ කටයුතු සඳහා යොදා ගනු ලබන පිටි හා තෙල් සහිත කෙටි කෑම වෙනුවට විජලනය කරන ලද පලතුරු ලබාදීම අනිවාර්ය කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සූදානම් වෙයි.
අමාත්‍ය මණ්ඩල රැස්වීම්වලදී සංග්‍රහ කිරීමට විජලනය කරන ලද පලතුරු..









