FAST NEWS

24×7 Around the Globe

60 වසරකට පසු මැලේරියාවට ප්‍රතිජීවක ඖෂධයක්..

මැලේරියා මර්දනය සඳහා වූ ප්‍රතිජීවක ඖෂධ වර්ගයකට වසර 60 කට පසුව ඇමරිකානු රජයේ අනුමැතිය හිමිව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මැලේරියා රෝගයෙන් ලොව මිලියන 8.5 ක පුද්ගලයින් පිරිසක් ගොදුරුවී ඇත.
මෙම ඖෂධය මැලේරියා රෝගය නැවත ඇතිවීම වැලැක්වීම සඳහා ප්‍රතිජීවකයක් ලෙස භාවිත කිරීමට හැකි බව ඇමරිකානු බලධාරීන් ප්‍රකාශ කරයි.