මේ වනවිට මත්ද්‍රවය ජාවාරම් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටින ජාවාරම්කරුවන් එහි සිටියදීම ගන්නා ලද දුරකථන ඇමතුම් සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් විශේෂ විමර්ෂණයක් ආරම්භ කර ඇත.
බන්ධනාගාර තුළ සිටින මත් ජාවාරකරුවන් ගැන STF පරීක්ෂණ..









